IMG 685960bc5f84d7ea339e13e0976b4d59 V

IMG 9700382391d5f6a77192a354ec7a93e2 VIMG 64986b9b319e4d8bad1908110182ebc5 V

සාර්ථක ප්‍රීතිමත් ජීවිතයක් - ධනාත්මක චින්තන වැඩසටහන

කාන්තාවන්ගේ මානසික සවිබල ගැන්වීම හා ඔවුන්ගේ ස්වයං රැකියා මෙන්ම ව්‍යාපාර ශක්තිමත් කිරිම අරමුණ කරගත් ධනාත්මක චින්තන වැඩසටහන මානව හැකියා සංවර්ධන විශේෂඥ හිටපු රූපවාහිනි නිවේදිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ සම්පත් දායකත්වයෙන් 2018.08.30 දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය නව ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. කාන්තාවන් උදෙසා මෙම වැඩසටහන මෙහෙයවීම මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරී හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරී විසින් ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලදි.

 

News & Events

24
Jul2018
කළුතර දිස්ත්‍රික් ජාතික විශ්‍රාම දින සැමරුම 2018

කළුතර දිස්ත්‍රික් ජාතික විශ්‍රාම දින සැමරුම 2018

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි කළුතර දිස්ත්‍රික්...

20
Jul2018

මිල්ලනිය ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුව 2018.09.28

ගරු විදුලිබල හා පුනර්ජනණිය බලශක්ති රාජ්‍ය අමාත්‍ය...

Scroll To Top